Skip to content
1. පළමුව අකුරට අදාල රූප අලවන පොතේ ස අකුරට අදාල රූප අලවන්න. එම පිංතුර කියවන්න.
2.අකුර අනුව රූප අඳින පොතේ අකුර අදාල රූපය අඳින්න, රූපය කියවන්න.
3. තෙවනුව අකුරු ලිවීමේ කුසලතා පොතේ කඩ ඉරි මත ස අකුර ලියන්න.
4. සිව්වනුව පස්රූල් පොතේ ස අකුර තනිව ලිවීම සිදුකරන්න.
Scroll to Top