පරිසරය 24 වන පාඩම -ගස් වැල් වලට ද හිරු එළිය අවශ්‍ය වන බව හඳුනා ගැනීම ට පරීක්ෂණයක් කිරීම. (2021-06-17) 1 ශ්‍රේණිය පරිසරය පරිසරය 24 වන පාඩම -ගස් වැල් වලට ද හිරු එළිය අවශ්‍ය වන බව හඳුනා ගැනීම ට පරීක්ෂණයක් කිරීම. (2021-06-17) තණකොළ ටික ක් පොල් කටුවකින් වසා ඒ මත බරක් තබන්න. දින කිහිපයක් (දැනුම් දුන් පසු) පොල් කටුව ඉවත් කර වසා තිබූ තණකොළ හා අවට තිබෙන තණකොළ නිරීක්ෂණය කරන්න. Previous මාතෘකාව Back to පාඩම Next මාතෘකාව