කුහුඹුවන්ගේ ක්රියාකාරිත්වය නිරික්ෂණය සඳහා කුහුඹු ගුලක් ආසන්නයේ සීනි ස්වල්පයක් බිමට දමා එම සීනි කැට කුහුඹුවන් රැගෙන යන ආකාරය ඔවුන් එකිනෙකා අතර සන්නිවේදනය කරන ආකාරය දැක ගැනීමට දරුවාට ඉඩ ලබා දෙන්න.
ඉන් පසු පරිසරය ආශ්රිත ක්රියාකාරකම් පොතේ එම සිදුවීම චිත්රයට නඟන්න