ගණිතය 5වන පාඩම- පැවරුම – අඩු බව හඳුනා ගැනීම 1 ශ්‍රේණිය ගණිතය ගණිතය 5වන පාඩම- පැවරුම – අඩු බව හඳුනා ගැනීම පහත පරිදි ඇපල් ගෙඩි අඩු ප්‍රමාණයක් හා අඹ ගෙඩි වැඩි ප්‍රමාණයක් ඇඳිමට හෝ ඇලවීමට ලබා දී ඒවා යා කොට අඹ ගෙඩි වැඩි බව හඳුනා ගැනීමට දරුවාට අවස්ථාව ලබා දෙන්න. Previous මාතෘකාව Back to පාඩම Next මාතෘකාව