ගණිතය 3වන පාඩම – සම බව හඳුනා ගැනීම 1 ශ්‍රේණිය ගණිතය ගණිතය 3වන පාඩම – සම බව හඳුනා ගැනීම යෝගට් කොප්ප හා හැදි සමානව ගෙන වෙන වෙනම දෙපස තබා ඉරටු මඟින් යා කිරිමට දරුවාට අවස්ථාව ලබදෙන්න. එමඟින් යෝගට් කොප්ප ගාණට සමාන හැඳි සංඛ්‍යාවක් ඇතිබව දරුවාට පහදන්න. Previous මාතෘකාව Back to පාඩම Next මාතෘකාව